Latest News from Sri Lanka
Single place to view all hot news from our motherland
-
නිශාන්ත වික්‍රමසිංහට එරෙහි දූෂණ නඩුවත් කැඳවයි… විමර්ශන ප්‍රගතිය දැනුම්දෙන්නැයි අධිකරණය කියයි…
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහට අදාළ විමර්ශන කටයුතු අවසන් කර […] The post නිශාන්ත වික්‍රමසිංහට එරෙහි දූෂණ නඩුවත් කැඳවයි… විමර්ශන ප්‍රගතිය දැනුම්දෙන්නැයි අධිකරණය කියයි… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking…
-
පේරාදෙණිය රෝහලේ ආහාර සැපයීමට අතයට ගනුදෙනුවක් කළ දෙදෙනෙක් අල්ලස් දැලේ
පේරාදෙණිය ශික්ෂණ රෝහලේ 2027 වසර සඳහා වන මුළුතැන්ගෙයි ආහාර පිසීමට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමට අදාළ ටෙන්ඩර් ඉදිරිපත් කිරීම සඳහා […] The post පේරාදෙණිය රෝහලේ ආහාර සැපයීමට අතයට ගනුදෙනුවක් කළ දෙදෙනෙක් අල්ලස් දැලේ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News…
-
කංජිපානිගේ ප්‍රධාන ගෝලයෙකු අතුළු තිදෙනෙක් මැලේසියාවේදී අත්අඩංගුවට
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන කංජිපානි ඉම්රාන් නැමැත්තාගේ ප්‍රධානතම සමීපතමයෙකු ලෙස සැලකෙන “රත්මලානේ සයිමා” නමැති මත්ද්‍රව්‍ය […] The post කංජිපානිගේ ප්‍රධාන ගෝලයෙකු අතුළු තිදෙනෙක් මැලේසියාවේදී අත්අඩංගුවට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.…
-
ලංකාවේ ආර්ථික වර්ධනය ගැන තවත් ජාත්‍යන්තර අනාවණයක්…
වියට්නාමය, බෙලීස් සහ මොසැම්බික් යන රටවලට පසුව, වේගයෙන් දියුණුවන රටවල් අතර සිව්වන ස්ථානයට ලංකාව පත්ව තිබෙන බව ජාත්‍යන්තර මූල්‍ය ආයතනය […] The post ලංකාවේ ආර්ථික වර්ධනය ගැන තවත් ජාත්‍යන්තර අනාවණයක්… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.…
-
මත් ද්‍රව්‍ය සමග ප්‍රසිද්ධ උපකාරක පංති හිමිකරුවෙක් කොටුවෙයි…
හොරණ නගරයේ ප්‍රධාන පෙළේ පෞද්ගලික උපකාරක පන්ති පවත්වන ස්ථානයක හිමිකරුවෙකු මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15යි මිලිග්‍රෑම් 250ක් සමගින් හොරණ මූලස්ථාන පොලිසිය මගින් […] The post මත් ද්‍රව්‍ය සමග ප්‍රසිද්ධ උපකාරක පංති හිමිකරුවෙක් කොටුවෙයි… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri…
-
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නව රථ වාහන තොගයක්
පරිසර අමාත්‍යාංශය යටතේ පවතින වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දීපව්‍යාප්තව පිහිටුවා ඇති අඩවි ආරක්ෂක හා බීට්ටු කාර්යාලවල කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීමේ අරමුණින් […] The post වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නව රථ වාහන තොගයක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.…