Latest News from Sri Lanka
Single place to view all hot news from our motherland
-
නීතිඥවරුන් ජනතාවගේ යහපත වෙනුවෙන් ක්රියාකරුන්ගේ නැත්නම්, ඇතිවන තත්වය මොකක්ද? – නීතිඥ මනෝධ්යා ගල්පාය
නීතිඥවරුන් ජනතාවගේ යහපත වෙනුවෙන් කි්රයාකරන්නේ නැත්නම්, ඇතිවන තත්වය කුමක් වේවිදැයි නීතිඥ මනෝධ්යා ගල්පාය ප්ර්රශ්න කරයි. ඇය මෙලෙස ප්රශ්න කළේ ඊයේ […] The post නීතිඥවරුන් ජනතාවගේ යහපත වෙනුවෙන් ක්රියාකරුන්ගේ නැත්නම්, ඇතිවන තත්වය මොකක්ද? – නීතිඥ මනෝධ්යා ගල්පාය appeared first on Lanka Truth | සිංහල | Latest…
-
පසුගිය ආණ්ඩු වගේ මේක ඒකාධිපති ආණ්ඩුවක් නොවෙයි… – නීතිඥ හේමක සේනානායක
පසුගිය ආණ්ඩු වගේ මේක ඒකාධිපති ආණ්ඩුවක් නොවන බව නීතිඥ හේමක සේනානායක අවධාරණය කරයි. ඔහු මේ බව අවධාරණය කළේ ඊයේ (28) […] The post පසුගිය ආණ්ඩු වගේ මේක ඒකාධිපති ආණ්ඩුවක් නොවෙයි… – නීතිඥ හේමක සේනානායක appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking…
-
එළඹෙන 2027 වසරේ ආර්ථික සැලසුම ජනපති ගාල්ලේදි හෙළි කරයි…
වැඩි ප්රතිපාදන ප්රමාණයක් රාජ්ය පවත්වාගෙන යාම වෙනුවෙන් වැය කිරීම ජනතාවගේ පාර්ශ්වයෙන් කිසිසේත් සාධාරණ නොවන බවත්, ඒ අනුව 9%ක මට්ටමක පවතින […] The post එළඹෙන 2027 වසරේ ආර්ථික සැලසුම ජනපති ගාල්ලේදි හෙළි කරයි… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from…
-
තවත් මෙට්රෝ බස් රථ 104ක් දිවයිනට
පසුගිය 2025 අයවැය යෝජනා අනුව පොදු ප්රවාහනය වැඩිදියුණු කිරීමේ මූලික පියවරක් ලෙස නවීන සහ සුවපහසු, දියුණු තාක්ෂණය සහිත බස් රථ […] The post තවත් මෙට්රෝ බස් රථ 104ක් දිවයිනට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
-
සජබ මන්ත්රී චමින්ද විජේසිරිට මාස 18ක සිර දඬුවම්
සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී චමින්ද විජේසිරි හට වසර එකහමාරක සිර දඬුවමක් නියම කිරීමට බදුල්ල මහාධිකරණ විනිසුරු ජෙයරාම් […] The post සජබ මන්ත්රී චමින්ද විජේසිරිට මාස 18ක සිර දඬුවම් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri…
-
චරිත්ට රඛිතට දැඩි කොන්දේසිමත ඇප… විදෙස්ගතවීමත් තහනම්…
නදුන් චින්තක නොහොත් හරක්කටාගෙන් අල්ලස් ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂගේ […] The post චරිත්ට රඛිතට දැඩි කොන්දේසිමත ඇප… විදෙස්ගතවීමත් තහනම්… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.…