Latest News from Sri Lanka
Single place to view all hot news from our motherland
-
ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය ලබන වසරේ
ලබන වසරේ ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අයවැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය. The post ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය ලබන වසරේ appeared first on ColomboXnews.
-
අධිකරණයට අපහාස කිරීම: සනත් නිශාන්තට එරෙහි පෙත්සම් විභායට දින නියම වෙයි
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා ලබා සිටින රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම් තුනක් ජනවාරි මස 31 වන දා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (නොවැ. 13) නියෝග කර තිබේ. ඒ, එම මෙම පෙත්සම් අද සෝභිත රාජකරුණා, අසා ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ…
-
ෂම්මි ජය ගනී..! රොෂාන් ක්‍රීඩා ඇමතිකමෙන් ඉවතට..!
ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා ඉදිරි දින කිහිපයේදී සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට හෝ ධූරයෙන් ඉවත් කිරීමට ඉඩ ඇති බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අත්හිටුවමින් අතුරු පාලක මණ්ඩලයක් පත්කිරීමට නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් අමාත්‍යවරයා හා ජනාධිපතිවරයා අතර මත ගැටුමක් ඇති…
-
කෝටියක් අල්ලස් ගැනීමේ දී කොටු වූ රනිල්ගේ ගෝලයා පැය 48න් ඇප මත නිදහස්
ව්‍යාපෘතියකට පාරිසරික වාර්තාවක් නිකුක් කිරීම සඳහා රුපියල් කෝටියක අල්ලස් මුදලක් ලබාගැනීමට සැරසෙද්දී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බනධනාගාරගත කළ මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත්කරන ලද සුපුන් එස් පතිරගේ ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්…