Latest News from Sri Lanka
Single place to view all hot news from our motherland
-
සරණගේ බිරිඳ ඇතුළු තිදෙනෙක් ලබන 20 තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගයට
අල්ලස් දීම සහ අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ඇමති සරණ ගුණවර්ධනගේ බිරිඳ, […] The post සරණගේ බිරිඳ ඇතුළු තිදෙනෙක් ලබන 20 තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගයට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News…
-
ශිරන්ති රාජපක්ෂට ලබන 13 වැනිදා FCIDයෙන් කැඳවීමක්
විදෙස්ගතව සිට ඊයේ (05) රාත්‍රියේ මෙරටට පැමිණි, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂට ඔක්තෝබර් මස 13 වැනිදා මූල්‍ය […] The post ශිරන්ති රාජපක්ෂට ලබන 13 වැනිදා FCIDයෙන් කැඳවීමක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.…
-
නාමල් රාජපක්ෂ 16 තෙක් යළි රක්ෂිත බන්ධනාගාරයට
ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර භාරයට පත් කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පුත් සහ ශ්‍රී ලංකා පොදු ජන […] The post නාමල් රාජපක්ෂ 16 තෙක් යළි රක්ෂිත බන්ධනාගාරයට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.…
-
මඩකලපුව ශික්ෂණ රෝහලේ වකුගඩු හා රුධිර කාන්දුකරණ ඒකකය සෞඛ්‍ය ලේකම් අතින් ජනතා අයිතියට…
මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රධානතම රෝහල වන මඩකලපුව ශික්ෂණ රෝහලේ රුපියල් මිලියන 550ක මධ්‍යම රජයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ ඉදිකෙරුණු සත් මහල් වකුගඩු […] The post මඩකලපුව ශික්ෂණ රෝහලේ වකුගඩු හා රුධිර කාන්දුකරණ ඒකකය සෞඛ්‍ය ලේකම් අතින් ජනතා අයිතියට… appeared first on Lanka Truth | සිංහල | Latest…
-
ඥානසාර හිමිට යළි සිරදඬුවම්…
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වැරදිකරු වීමෙන් අනතුරුව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පනවා තිබෙන සිරදඬුවමේ ඉතිරි කාල සීමාව ක්‍රියාත්මක කිරීම සඳහා […] The post ඥානසාර හිමිට යළි සිරදඬුවම්… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
-
ශිරන්ති කලින්ම ඇප ඉල්ලයි…
හිටපු ජනාධිපති ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ, අත්අඩංගුවට ගැනීමටත් පෙරම තමන්ව ඇප මත නිදහස් කරන ලෙස ඉල්ලා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ […] The post ශිරන්ති කලින්ම ඇප ඉල්ලයි… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.