Latest News from Sri Lanka
Single place to view all hot news from our motherland
-
කුරුඳුවත්තේ ඉඩම් වංචාවේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
කොළඹ 07, බාන්ස් පෙදෙසේ පිහිටි පර්චස් 79.71ක වටිනා ඉඩමකට ව්‍යාජ ඔප්පුවක් සකස් කර කෝටියක මුදලකට ප්‍රසිද්ධ සමාගමකට විකිණීමට සම්බන්ධ වූ […] The post කුරුඳුවත්තේ ඉඩම් වංචාවේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
-
ජනපති අනුර ලංකාවේ සියලු පළාත් මෙන්ම උතුරු පළාතද සංවර්ධනය කිරීමට දක්වන උනන්දුව අපි අගය කරන බව ඉන්දීය මහ කොමසාරිස් කියයි…
ලංකාවේ සියලු පළාත් මෙන්ම උතුරු පළාතද සංවර්ධනය කිරීමට ජනාධිපති දක්වන උනන්දුව අගය කරන බව ඉන්දීය මහ කොමසාරිස් සන්තෝස් ජා අවධාරණය […] The post ජනපති අනුර ලංකාවේ සියලු පළාත් මෙන්ම උතුරු පළාතද සංවර්ධනය කිරීමට දක්වන උනන්දුව අපි අගය කරන බව ඉන්දීය මහ කොමසාරිස් කියයි… appeared first…
-
කපිල චන්ද්‍රසේනගේ බිරිඳට ඇප දුන් අරවින්ද සහ බිරිඳ අත්අඩංගුවට ගන්නැයි නියෝග
හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් […] The post කපිල චන්ද්‍රසේනගේ බිරිඳට ඇප දුන් අරවින්ද සහ බිරිඳ අත්අඩංගුවට ගන්නැයි නියෝග appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking…
-
ශ්‍රී ලංකාවේ දශක ගණනාවක සිට රෝහල්ගතවීම් සඳහා ප්‍රධානතම හේතුව වී ඇත්තේ තුවාල සහ අනතුරුවලට ලක් වීමයි – විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ
ශ්‍රී ලංකාවේ දශක ගණනාවක සිට රෝහල්ගතවීම් සඳහා ප්‍රධානතම හේතුව වී ඇත්තේ තුවාල සහ අනතුරුවලට ලක් වීම යැයි සෞඛ්‍ය සහ ජනමාධ්‍ය […] The post ශ්‍රී ලංකාවේ දශක ගණනාවක සිට රෝහල්ගතවීම් සඳහා ප්‍රධානතම හේතුව වී ඇත්තේ තුවාල සහ අනතුරුවලට ලක් වීමයි – විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ appeared…
-
කෝටි 32ක කුෂ් කටුනායකින් පන්නන්න බැරිවෙයි…
රුපියල් කෝටි තිස් දෙකක් වටිනා “කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ තුළ, ගමන් මලු පථ අංක 06 අසළ අතහැර දමා […] The post කෝටි 32ක කුෂ් කටුනායකින් පන්නන්න බැරිවෙයි… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
-
රවී සෙනෙවිරත්නගේ සහ ශානි අබේසේකරගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරලා – ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි
ඉකුත් ජනාධිපතිවරණ සමයේදී පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් කළ පැමිණිල්ලකට අදාළව, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න සහ අපරාධ […] The post රවී සෙනෙවිරත්නගේ සහ ශානි අබේසේකරගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරලා – ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි appeared first on Lanka Truth | සිංහල | Latest and…