Latest News from Sri Lanka
Single place to view all hot news from our motherland
-
ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත්වෙයි… දිස්ත්‍රික් කඩයිම් ලකුණ මෙන්න…
2023 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර ඇති අතර එහි දිස්ත්‍රික් කඩඉම් ලකුණ පහතින් පල කෙරේ. ශිෂ්‍යත්ව […] The post ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත්වෙයි… දිස්ත්‍රික් කඩයිම් ලකුණ මෙන්න… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri…
-
බුදු බණ අසා වැදි බණ දෙසන ලංකාවේ Zombie ජනාධිපති ..
සොම්බි (Zombie) යනු කිසිදු හැඟීම් දැනීම් නොමැති චරිතයකි. එවැනි චරිතයකට සහකම්පනයක් හෝ හදවතේ උනු වීමක් නැත. Zombie පුද්ගලයකු රටක ජනාධිපති […] The post බුදු බණ අසා වැදි බණ දෙසන ලංකාවේ Zombie ජනාධිපති .. appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News…
-
ශ්‍රීලනිපයේ එරික් වීරවර්ධන ජාජබ වේදිකාවේ
මහනුවර කුණ්ඩසාලේ දි පැවැති ජාතික ජන බලවේගයේ බලමණ්ඩලය රැස්විමකදී හිටපු නියෝජ්‍ය අමාත්‍ය එරික් ප්‍රසන්න වීරවර්ධන ජාතික ජන බලවේගයේ වේදිකාවට එක්ව තිබෙනවා. ජාතික ජනබලවේගයේ ගල්පිහිල්ල, කොට්ඨාස සභාව ආමන්ත්‍රණය කරමින් හිටපු ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ඔහු, මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළා. මහනුවර දිස්ත්‍රික්කයේ…
-
විශ්වාසය තියන්න පුළුවන් NPP ගැන විතරයි
මේ වනවිට රට ගොඩනැගීම සම්බන්ධයෙන් බලාපොරොත්තු තැබිය හැකි එකම කණ්ඩායම ජාතික ජන බලවේගය පමණක් බවයි හිටපු වරාය සහ නාවික කටයුතු නියෝජ්‍ය ඇමැතිවරයෙකු වූ එරික් ප්‍රසන්න වීරවර්ධන කියන්නේ. තමන් මෙම තීරණය ගනු ලැබූවේ පසුගිය කාලය පුරාවටම සිදු කළ අධ්‍යනයකින් පසුව බව ඔහු පවසනවා. මහනුවර දිස්ත්‍රික්කයේ ශ්‍රී…
-
පුස්තකාල ඩිජිටල් කරයි
වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවට අයත් උතුරු ඕතර පළාත, කිරිමැටියාන මහජන පුස්තකාලය ඩිජිටල්කරණය කර තිබෙනවා. . ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) හා ශ්‍රී ලංකා පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය මෙම ඩිජිටල් පුස්තකාල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා. දිවයිනේ උතුරු නැගෙනහිර ඇතුළු සියලුම දිස්ත්‍රික් ආවරණය වන පරිදි…
-
අසිරිමත් ගැහැණිය
අසිරිමත් ගැහැණිය ——————————– මගේ රහස කොහි වෙත්දැයි රුවැති ගැහැණුන් විස්මයෙන් විමසති මම සොබාමත් නොවෙමි මෝස්තර නිරූපිකාවක් බඳු සිරුරකට ද හිමි කම් නොකියමි එහෙත් මුව විවර කළ විට මා මුසා බස් කියන්නේ යයි ඔවුහු සිතති මම මෙසේ කියමි එය ඇත්තේ මගේ අතේ දුරිනි උකුළෙහි පරතරයෙනි පියවරක…