Latest News from Sri Lanka
Single place to view all hot news from our motherland
-
ජංගම දුරකථන භාවිතා කරන්නන්ට නිවේදනයක්! දුරකථන සිම්පත් පිළිබඳ උපදෙස් මාලාවක්!
ජංගම දුරකථන සිම්පත් යාවත්කාලීන කිරීමේ ක්‍රියාවලිය යටතේ සිම්පත නැවත ලියාපදිංචි කිරීමේ ජංගම සේවාවක් දීප ව්‍යාප්ත ව සිදු කිරීමට පියවර ගෙන ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි. එම සභාව සඳහන් කළේ, ජංගම දුරකථන භාවිතා කරන පාරිභෝගිකයන් තමන් භාවිත කරන සිම්පත තමන් ගේ නමින් ලියාපදිංචි…
-
රුපියල් කෝටියක අල්ලසක් ගනිද්දී අල්ලස් කොමිසමට කොටු වූ රනිල් වික්‍රමසිංහ මධ්‍යම පරිසර අධිකාරියට පත්කල එහි සභාපති 13 තෙක් රිමාන්ඩ්..!
රුපියල් කෝටියක අල්ලසක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රනිල් වික්‍රමසිංහ විසින් පත්කල මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් පතිරගේ ඇතුළු නිලධාරීන් දෙදෙනෙක් නොවැම්බර් 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. ව්‍යාපෘතියක් සඳහා අනුමැතිය ලබා දීමට ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටියක අල්ලසක් ඉල්ලා සිටි සභාපතිවරයා ඇතුළු මෙම නිලධාරීන් තිදෙනා අල්ලස්…
-
මධ්‍යම පරිසර අධිකාරියේ කෝටියක අල්ලස් සිද්ධියේ රනිල්ගේ ගෝලයා සහ බැසිල්ගෙ ගෝලයා අද (13) යළිත් අධිකරණයට
දැවි තෙල් පිරිපහදු කිරීමේ ව්‍යාපෘතියක් සඳහා පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා දීමට රුපියල් මිලියන 10ක අල්ලසක් ලබා ගත් බව කියන සිද්ධියට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි රනිල් වික්‍රමසිංහ විසින් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ලෙස පත්කල සුපුන් පතිරගේ සහ පොහොට්ටුටේ ප්රබලයෙකු සහ බැසිල් රාජපක්ෂගේ ගෝලයෙකු වන හිටපු පාර්ලිමේන්තු…
-
බලංගොඩ නාය යෑමෙන් එකම පවුලේ සිව් දෙනෙක් අතුරුදහන්
බලංගොඩ ගවරංහේන, වැහිංතැන්න ප්‍රදේශයේ පස්කන්දක් නායයෑමෙන් එකම පවුලේ පුද්ගලයින් සිව්දෙනෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි. ඊයේ (12) රාත්‍රී එම ප්‍රදේශයට බලපෑ වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ පස්කන්ද නාය ගොස් ඇති අතර එහිදි නිවාස 3කට හානි සිදුව ඇති බව වාර්තා වේ. මෙහිදි එක් නිවසක සිටි මව,…
-
‘රණතුංගීකරණය වූ ක්‍රිකට් කතා වස්තුව‘ – 25 වසරකට පෙර මංජුල වෙඩිවර්ධන දුටු ක්‍රිකට් අර්බුදය
ලෝකයේ පතරංගම නත්තල් ගස හදා ගිනස් ලෝක වාර්තාවක් වෙත ළඟා වෙමින් සිටි අර්ජුන රණතුංග වඩා ජනප්‍රිය චරිතයක් වූයේ 1996 වසරේ සීමිත ඕවර ලෝක ක්‍රිකට් කුසලානය හිමිකරගත් ශ්‍රි ලංකා ක්‍රිකට් පිලේ නියමුවා වීම නිසා ය. තමන්ගේ හිසවටා රැස් ඇතැයි සිතන මිනිසුන් කරකැවෙමින් තිබෙන මෙකී රැස් බැහැගෙන…
-
ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය ලබන වසරේ
ලබන වසරේ ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අයවැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය. The post ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය ලබන වසරේ appeared first on ColomboXnews.