Latest News from Sri Lanka
Single place to view all hot news from our motherland
-
අසිරිමත් ගැහැණිය
අසිරිමත් ගැහැණිය ——————————– මගේ රහස කොහි වෙත්දැයි රුවැති ගැහැණුන් විස්මයෙන් විමසති මම සොබාමත් නොවෙමි මෝස්තර නිරූපිකාවක් බඳු සිරුරකට ද හිමි කම් නොකියමි එහෙත් මුව විවර කළ විට මා මුසා බස් කියන්නේ යයි ඔවුහු සිතති මම මෙසේ කියමි එය ඇත්තේ මගේ අතේ දුරිනි උකුළෙහි පරතරයෙනි පියවරක…
-
වනජීවී සංරක්ෂණ සහයෙන් වනසන ගල්ඔය
ගල්ඔය නිම්න ජාතික වනෝද්‍යානය තුළ පිහිටි උල්වෙල ඉපැරණි කුඹුරු යායේ ගල්ඔයේ අතු ගංගාවක් වන කායන් කඳුර ප්‍රධාන ඇළෙ හි දකුණු ඉවුරේ අක්කර 5 ක පමණ භූමියක තාවකාලික විදුලි වැටක් ඉදි කර මහ පරිමාණ මැණික් කැනීම් ජාවාරමක් ක්‍රියාත්මක වේ. බිබිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බුලුපිටිය ග්‍රාම නිලධාරී…
-
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Dota 2 (Defence Of The Ancient) නමින් නම්කර තිබෙන පරිගණක ක්‍රීඩාවේ මෙවර ජාත්‍යන්තර ශූරතාවය ඔක්තෝම්බර් 15වන දින සිංගප්පූරුවේ ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. මෙය එහි 11 වන ජාත්‍යන්තර තරඟය යි. ආසියාවේ මෙම තරඟය පවත්වන්නේ දෙවෙනි වතාවට යි. ආරාධිත කණ්ඩායම් පෙර පරිදිම කලාපීය ලීග සහ මේජර් තරඟ…
-
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මධ්‍යම පරිසර අධිකාරියේ නව සභාපතිවරයා ලෙස සුපුන් එස්. පතිරගේ පත්කර තිබෙනවා. ඒ එහි හිටපු සභාපති එස්. අමරසිංහ වෙනුවටයි. නව සභාපතිවරයා පසුගිය දා මධ්‍යම පරිසර අධිකාරියේ සිය කාර්යාලයේ දී වැඩ භාරගත් බව එහි මාධ්‍ය අංශය පවසනවා. සුපුන් එස්. පතිරගේ මොරටුව විශ්වවිද්‍යාලයෙන් පාරිසරික…
-
මේ පාර අයවැය අභියෝගයක්
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසන්නේ ආර්ථික ස්වෛරීත්වය ආරක්ෂා කරගනිමින් ජනතාව ජීවත් කරවීමේ අභියෝගයට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය මෙවර අයවැයේ දී මුහුණදෙන බවයි. නොවැම්බර් 14 වනදා අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා. 2023 සඳහා රුපියල් බිලියන 7,885ක් ලෙස 2023 රජයේ සමස්ත…
-
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ උපදෙස් පරිදි ලෝක නගර දින සැමරුම් උත්සවය නිමිතිකර ගනිමින් “සයිකල් සිකුරාදා – පා පැදියෙන් වැඩට එමු” තේමාව යටතේ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් පා පැදියෙන් සේවයට පැමිණිමේ වැඩසටහන ඊයේ (31) සඳුදා දිනයේ ආරම්භ කර තිබුණා. නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ…