Latest News from Sri Lanka
Single place to view all hot news from our motherland
-
අයවැයේ මුළු වියදමෙන් 80%ක් රනිල්ට, දිනේෂ්ට…
ලබන 2024 වෙනුවෙන් ඉදිරිපත් කර තිබෙන අයවැය ලේඛනය අනුව වාර්ෂික මුළු වියදම් ඇස්තමේන්තුවෙන් 66.79%ක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතේ තබාගෙන තිබෙන […] The post අයවැයේ මුළු වියදමෙන් 80%ක් රනිල්ට, දිනේෂ්ට… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
-
හිටපු අධ්‍යාපන ලේකම් චක්‍රලේඛවලට පිටින් ජාතික පාසල්වල අතරමැද පන්ති වලට සිසුන් 2237ක් ඇතුළත් කරලා – ජාතික විගණන කාර්යාලය හෙලිදරව් කරයි
හිටපු අධ්‍යාපන ලේකම් සිසුන් ඇතුළත් කරන්න විදුහල්පතිවරුන්ට ලියුම් 3,308ක් නිකුත් කරලා… ඉන් සියයට 72ක් දේශපාලකයින් ඇතුළු බලවතුන්ගේ නියෝග වත්මන් අධ්‍යාපන ලේකම්වරයාත් අතරමැදි පන්තිවලට සිසුන් ඇතුළත් කිරීම තහනම් කළ 2022 මැයි 31ට පසු ලියුම් දී සිසුන් 378ක් ඇතුළත් කරගෙන අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් චක්‍රලේඛ මගින් හදුන්වා…
-
ජංගම දුරකථන භාවිතා කරන්නන්ට නිවේදනයක්! දුරකථන සිම්පත් පිළිබඳ උපදෙස් මාලාවක්!
ජංගම දුරකථන සිම්පත් යාවත්කාලීන කිරීමේ ක්‍රියාවලිය යටතේ සිම්පත නැවත ලියාපදිංචි කිරීමේ ජංගම සේවාවක් දීප ව්‍යාප්ත ව සිදු කිරීමට පියවර ගෙන ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි. එම සභාව සඳහන් කළේ, ජංගම දුරකථන භාවිතා කරන පාරිභෝගිකයන් තමන් භාවිත කරන සිම්පත තමන් ගේ නමින් ලියාපදිංචි…
-
රුපියල් කෝටියක අල්ලසක් ගනිද්දී අල්ලස් කොමිසමට කොටු වූ රනිල් වික්‍රමසිංහ මධ්‍යම පරිසර අධිකාරියට පත්කල එහි සභාපති 13 තෙක් රිමාන්ඩ්..!
රුපියල් කෝටියක අල්ලසක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රනිල් වික්‍රමසිංහ විසින් පත්කල මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් පතිරගේ ඇතුළු නිලධාරීන් දෙදෙනෙක් නොවැම්බර් 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. ව්‍යාපෘතියක් සඳහා අනුමැතිය ලබා දීමට ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටියක අල්ලසක් ඉල්ලා සිටි සභාපතිවරයා ඇතුළු මෙම නිලධාරීන් තිදෙනා අල්ලස්…
-
මධ්‍යම පරිසර අධිකාරියේ කෝටියක අල්ලස් සිද්ධියේ රනිල්ගේ ගෝලයා සහ බැසිල්ගෙ ගෝලයා අද (13) යළිත් අධිකරණයට
දැවි තෙල් පිරිපහදු කිරීමේ ව්‍යාපෘතියක් සඳහා පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා දීමට රුපියල් මිලියන 10ක අල්ලසක් ලබා ගත් බව කියන සිද්ධියට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි රනිල් වික්‍රමසිංහ විසින් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ලෙස පත්කල සුපුන් පතිරගේ සහ පොහොට්ටුටේ ප්රබලයෙකු සහ බැසිල් රාජපක්ෂගේ ගෝලයෙකු වන හිටපු පාර්ලිමේන්තු…
-
බලංගොඩ නාය යෑමෙන් එකම පවුලේ සිව් දෙනෙක් අතුරුදහන්
බලංගොඩ ගවරංහේන, වැහිංතැන්න ප්‍රදේශයේ පස්කන්දක් නායයෑමෙන් එකම පවුලේ පුද්ගලයින් සිව්දෙනෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි. ඊයේ (12) රාත්‍රී එම ප්‍රදේශයට බලපෑ වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ පස්කන්ද නාය ගොස් ඇති අතර එහිදි නිවාස 3කට හානි සිදුව ඇති බව වාර්තා වේ. මෙහිදි එක් නිවසක සිටි මව,…