Latest News from Sri Lanka
Single place to view all hot news from our motherland
-
නාමල්ට අලුතින් සතුටු පවුලක්!
රාජපක්ෂ පවුලේ ප්‍රතිරූපය පිම්බීම සඳහා නාමල් රාජපක්ෂගේ මූලිකත්වයෙන් ” සතුටු පවුල” නැමති ප්‍රචාරක සංවිධානයක් පිහිටුවාගෙන ඇති බව වාර්තා වේ. ලබන […] The post නාමල්ට අලුතින් සතුටු පවුලක්! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
-
අලිවැට මහාචාර්ය, සභාපති ධුරයෙන් ඉවත්කළ යුතුයි
කෝප් කමිටුවේ සභාපති ධුරය ඉතා නිහීන ලෙස අවභාවිතා කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී අලිවැට පිළිබඳ මහාචාර්ය […] The post අලිවැට මහාචාර්ය, සභාපති ධුරයෙන් ඉවත්කළ යුතුයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
-
වැඩකරන විරුවාගේ කෝටි 750 ගේමක් එළියට
ධූරයෙන් පළවාහරින ලද ජනාධිපති ගෝටාබය රාජපක්ෂ “ගම සමඟ පිළිසඳරක්” යනුවෙන් නම් කර ගෙන ගිය ප්‍රචාරක ව්‍යාපෘතියට 2022 වර්ෂයේ මුල් මාස […] The post වැඩකරන විරුවාගේ කෝටි 750 ගේමක් එළියට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
-
කෝප් කමිටුවේ කටුයුතු අත්හිටුවයි
කෝප් කමිටුවේ කටයුතු අත්හිටුවා තිබේ. කතානායක මහින්ද යාපා අබේවර්ධන විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ මේ වනවිට කෝප් කමිටුවේ උද්ගතව ඇති […] The post කෝප් කමිටුවේ කටුයුතු අත්හිටුවයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
-
ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත්වෙයි… දිස්ත්‍රික් කඩයිම් ලකුණ මෙන්න…
2023 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර ඇති අතර එහි දිස්ත්‍රික් කඩඉම් ලකුණ පහතින් පල කෙරේ. ශිෂ්‍යත්ව […] The post ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත්වෙයි… දිස්ත්‍රික් කඩයිම් ලකුණ මෙන්න… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri…
-
බුදු බණ අසා වැදි බණ දෙසන ලංකාවේ Zombie ජනාධිපති ..
සොම්බි (Zombie) යනු කිසිදු හැඟීම් දැනීම් නොමැති චරිතයකි. එවැනි චරිතයකට සහකම්පනයක් හෝ හදවතේ උනු වීමක් නැත. Zombie පුද්ගලයකු රටක ජනාධිපති […] The post බුදු බණ අසා වැදි බණ දෙසන ලංකාවේ Zombie ජනාධිපති .. appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News…