Category: News
-
“රාජපක්ෂ පවුල කොමිස් කුට්ටි ගැහුවා” – මහාචාර්යවරයෙක් කියයි
ශ්‍රීලංකන් ගුවන් සමාගමට එයාර් බස් මිල දී ගැනීමේ මුවාවෙන් රාජපක්ෂ පවුලේ සාමාජිකයින් ඩොලර් කොමිස් කුට්ටි ලබා ගත් බව ගුවන් තොටුපල […] The post “රාජපක්ෂ පවුල කොමිස් කුට්ටි ගැහුවා” – මහාචාර්යවරයෙක් කියයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri…
-
මුමූ හමුවෙන්න යමු
රුසියානු සාහිත්‍යයේ සුවිශේෂී ලේඛකයෙකු වූ ඉවාන් තුර්‌ගේනියෙව් නම් විශිෂ්ටයා පිළිබඳව සිසිර කුමාර බණ්ඩාරගම ඔහුගේ යූටියුබ් චැනලයෙන් ඉතා රමණීය ආකාරයෙන් හඳුන්වා දී […] The post මුමූ හමුවෙන්න යමු appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
-
වැඩ තහනමට ලක්ව සිටින පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් විදෙස්ගත වීමට අවසර ඉල්ලයි…
අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර තනතුරේ ස්ථීර වීම ඇතුළු චෝදනා රැසක් මුල් කරගනිමින් දැනට වැඩ තහනමට ලක්ව සිටින පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් […] The post වැඩ තහනමට ලක්ව සිටින පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් විදෙස්ගත වීමට අවසර ඉල්ලයි… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking…
-
චීනයේ විශේෂ මාධ්‍ය සම්මන්ත්‍රණයට ජවිපෙත් එක්වෙයි…
ලෝකයේ ප්‍රමුඛ දේශපාලන පක්ෂ අතර මාධ්‍ය සහයෝගීතාව වර්ධනය කිරීමේ අරමුණින් චීනයේ පැවැත්වෙන විශේෂ සම්මන්ත්‍රණය සහ අධ්‍යයන චාරිකාව සඳහා ජනතා විමුක්ති […] The post චීනයේ විශේෂ මාධ්‍ය සම්මන්ත්‍රණයට ජවිපෙත් එක්වෙයි… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
-
විදේශ රැකියාවල නිරතව සිටියදී මියන අයෙකුගෙ ගෙවන වන්දිය ලක්ෂ 14 දක්වා ඉහළයට…
විදේශගතව සිටියදී මියගිය මෙරට ශ්‍රමිකයින්ගේ පවුල් වෙත ලබාදෙන වන්දි මුදල රුපියල් ලක්ෂ 14 දක්වා ඉහළ දමා ඇත. පසුගිය වසරේ ජූනි […] The post විදේශ රැකියාවල නිරතව සිටියදී මියන අයෙකුගෙ ගෙවන වන්දිය ලක්ෂ 14 දක්වා ඉහළයට… appeared first on Lanka Truth | සිංහල | Latest and…
-
ශිරාන් බාසික්ගේ ගෝලයෙකුගෙ රු.කෝටි 10ක දේපළ තහනම් කරයි…
රැදවුම් භාරයේ සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මොහොමඩ් ශිරාන් බාසික්ගේ සමීපතමයෙකු වන රණතුංග ආරච්චිගේ නලින් අර්ජුන නමැත්තා නීති විරෝධී ලෙස […] The post ශිරාන් බාසික්ගේ ගෝලයෙකුගෙ රු.කෝටි 10ක දේපළ තහනම් කරයි… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri…