Category: News
-
බේරුවල හිටපු සභාපති මූල්‍ය දූෂණයකට අල්ලස් දැලේ…
බේරුවල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ප්‍රසන්න සංජීව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. රජයේ නියමිත […] The post බේරුවල හිටපු සභාපති මූල්‍ය දූෂණයකට අල්ලස් දැලේ… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.…
-
හිටපු ගුවන් හමුදාපති චීෆ් මාර්ෂල් ඩොනල්ඩ් පෙරේරාත් FCID වෙත කැඳවයි
හිටපු ගුවන් හමුදාපතිවරයෙකු වන එයාර් චීෆ් මාර්ෂල් ඩොනල්ඩ් පෙරේරා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ. ඒ, […] The post හිටපු ගුවන් හමුදාපති චීෆ් මාර්ෂල් ඩොනල්ඩ් පෙරේරාත් FCID වෙත කැඳවයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News…
-
ලබන 16 සෞඛ්‍ය ක්ෂේත්රයේ දැවැන්ත වෙනසකට මුල පුරයි… ජනපති ප්‍රධානත්වයෙන් රු. මිලියන 7148ක වැඩක්…
උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල සෞඛ්‍ය පද්ධතිය සවිබල ගැන්වීම සහ ප්‍රතිකාර සේවා පුළුල් කිරීම අරමුණු කරගනිමින් ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය […] The post ලබන 16 සෞඛ්‍ය ක්ෂේත්රයේ දැවැන්ත වෙනසකට මුල පුරයි… ජනපති ප්‍රධානත්වයෙන් රු. මිලියන 7148ක වැඩක්… appeared first on Lanka Truth | සිංහල |…
-
බනධනාගාරයට මත්ද්‍රව්‍ය ඇද්ද තවත් නියාමකයෙක් අතටම අල්ලගනියි…
සපත්තුවේ සඟවාගෙන බන්ධනාගාරයට තුළට මත් ද්‍රව්‍ය ගෙන යාමට තැත් කළ බන්ධනාගාර නියාමකයකු අද (14) වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයේදී අත් අඩංගුවට ගෙන […] The post බනධනාගාරයට මත්ද්‍රව්‍ය ඇද්ද තවත් නියාමකයෙක් අතටම අල්ලගනියි… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.…
-
හිටපු ඇමති ජයරත්න හේරත් සජිත් අතහැර යළි ශ්‍රීලනිපයට
හිටපු ඇමති ජයරත්න හේරත් යළි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක් වී තිබේ. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු […] The post හිටපු ඇමති ජයරත්න හේරත් සජිත් අතහැර යළි ශ්‍රීලනිපයට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri…
-
මාලිමා ආණ්ඩුව ජනතාවත් සමග ඇති ඩීල් එක හරියට ක්‍රියාත්මක කරනවා… නඩු නිසා පැත්ත මාරු කරමින් සිටි අය දැන් බය වෙලා… – ඇමති වසන්ත සමරසිංහ
මාලිමා ආණ්ඩුව ජනතාවත් සමග ඇති ඩීල් එක හරියට ක්‍රියාත්මක කරන බවත් නඩු නිසා පැත්ත මාරු කරමින් සිටි අය දැන් බය […] The post මාලිමා ආණ්ඩුව ජනතාවත් සමග ඇති ඩීල් එක හරියට ක්‍රියාත්මක කරනවා… නඩු නිසා පැත්ත මාරු කරමින් සිටි අය දැන් බය වෙලා… – ඇමති…