Category: News
-
ශ්‍රීලනිපයේ එරික් වීරවර්ධන ජාජබ වේදිකාවේ
මහනුවර කුණ්ඩසාලේ දි පැවැති ජාතික ජන බලවේගයේ බලමණ්ඩලය රැස්විමකදී හිටපු නියෝජ්‍ය අමාත්‍ය එරික් ප්‍රසන්න වීරවර්ධන ජාතික ජන බලවේගයේ වේදිකාවට එක්ව තිබෙනවා. ජාතික ජනබලවේගයේ ගල්පිහිල්ල, කොට්ඨාස සභාව ආමන්ත්‍රණය කරමින් හිටපු ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ඔහු, මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළා. මහනුවර දිස්ත්‍රික්කයේ…
-
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
සෞදි අරාබියේ ආරම්භ කිරීමට සැළසුම් කර ඇති ඉදිකිරීම් ව්‍යාපෘතිවල රැකියා අවස්ථා ලබාදීම සඳහා මෙරට සිටින සුදුසුකම් ඇති වෘත්තිකයින්ගේ තොරතුරු එක්රැස්කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාංශය පවසන්නේ මේ හරහා ගෘහ නිර්මාණ ශිල්පීන් (Architects), ඉංජිනේරුවන් (Engineers) සහ ප්‍රමාණ…
-
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ උපදෙස් පරිදි ලෝක නගර දින සැමරුම් උත්සවය නිමිතිකර ගනිමින් “සයිකල් සිකුරාදා – පා පැදියෙන් වැඩට එමු” තේමාව යටතේ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් පා පැදියෙන් සේවයට පැමිණිමේ වැඩසටහන ඊයේ (31) සඳුදා දිනයේ ආරම්භ කර තිබුණා. නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ…
-
මේ පාර අයවැය අභියෝගයක්
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසන්නේ ආර්ථික ස්වෛරීත්වය ආරක්ෂා කරගනිමින් ජනතාව ජීවත් කරවීමේ අභියෝගයට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය මෙවර අයවැයේ දී මුහුණදෙන බවයි. නොවැම්බර් 14 වනදා අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා. 2023 සඳහා රුපියල් බිලියන 7,885ක් ලෙස 2023 රජයේ සමස්ත…
-
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මධ්‍යම පරිසර අධිකාරියේ නව සභාපතිවරයා ලෙස සුපුන් එස්. පතිරගේ පත්කර තිබෙනවා. ඒ එහි හිටපු සභාපති එස්. අමරසිංහ වෙනුවටයි. නව සභාපතිවරයා පසුගිය දා මධ්‍යම පරිසර අධිකාරියේ සිය කාර්යාලයේ දී වැඩ භාරගත් බව එහි මාධ්‍ය අංශය පවසනවා. සුපුන් එස්. පතිරගේ මොරටුව විශ්වවිද්‍යාලයෙන් පාරිසරික…
-
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Dota 2 (Defence Of The Ancient) නමින් නම්කර තිබෙන පරිගණක ක්‍රීඩාවේ මෙවර ජාත්‍යන්තර ශූරතාවය ඔක්තෝම්බර් 15වන දින සිංගප්පූරුවේ ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. මෙය එහි 11 වන ජාත්‍යන්තර තරඟය යි. ආසියාවේ මෙම තරඟය පවත්වන්නේ දෙවෙනි වතාවට යි. ආරාධිත කණ්ඩායම් පෙර පරිදිම කලාපීය ලීග සහ මේජර් තරඟ…