Category: News
-
නියෝජ්‍ය මහලේකම්ගේ වැඩ තහනම: අල්ලස් කොමිසමෙන් පරීක්ෂණ” පාර්ලිමේන්තු නිලධාරීන් රැසක් සාක්ෂි ලබා දෙයි…
සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරට පත් වූ බවට එල්ල වූ චෝදනා […] The post නියෝජ්‍ය මහලේකම්ගේ වැඩ තහනම: අල්ලස් කොමිසමෙන් පරීක්ෂණ” පාර්ලිමේන්තු නිලධාරීන් රැසක් සාක්ෂි ලබා දෙයි… appeared first on Lanka Truth | සිංහල | Latest…
-
වීරවන්සට එරෙහි අයතා වත්කම් නඩුවේ වැඩිදුර සාක්ෂි 22දා විභාගයට
හිටපු ඇමති විමල් වීරවන්සට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන අයතා වත්කම් නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන 22 වැනිදා […] The post වීරවන්සට එරෙහි අයතා වත්කම් නඩුවේ වැඩිදුර සාක්ෂි 22දා විභාගයට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from…
-
නාමල් රාජපක්ෂට අල්ලස් කොමිසමෙන් කැඳවීමක්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින […] The post නාමල් රාජපක්ෂට අල්ලස් කොමිසමෙන් කැඳවීමක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
-
පිල්ලෙයාන් යළි රක්ෂිත බන්ධනාගාරගයට
හිටපු රාජ්‍ය ඇමති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් `පිල්ලෙයාන්’ සහ හමුදා බුද්ධි අංශ තොරතුරුකරුවන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙක් ලබන සැප්තැම්බර් 15 වැනිදා දක්වා […] The post පිල්ලෙයාන් යළි රක්ෂිත බන්ධනාගාරගයට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
-
හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ්ගේ සිරුර කොළඹ නිවසෙන් හමුවෙයි
හම්බන්තොට මහ නගර සභාවේ හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දුගේ සිරුර කොළඹ තිඹිරිගස්යාය ප්‍රදේශයේ ඔහු පදිංචිව සිටි ඔහුගේ නිවසේ තිබියදී සොයාගෙන ඇති […] The post හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ්ගේ සිරුර කොළඹ නිවසෙන් හමුවෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri…
-
ප්‍රියංකර පෙරේරා අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ ගායන ශිල්පියෙකු මෙන්ම රංගන ශිල්පියෙකුද වූ ප්‍රියංකර පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ. අභාවප්‍රාප්ත වන විට 64 වන වියේ පසු […] The post ප්‍රියංකර පෙරේරා අභාවප්‍රාප්ත වෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.