ලබන වසරේ ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසයි.
අයවැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මේ බව පැවසීය.
The post ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය ලබන වසරේ appeared first on ColomboXnews.