Please wait while JT SlideShow is loading images...
Sri Lankan Air LinesThe Web design company

සිතාගන්න බැහැ මට ඔය සොදුරැ පෙම් හැඟුම්

සිතාගන්න බැහැ මට ඔය සොදුරැ පෙම් හැඟුම්
සිනාසෙන්න ඇති හොදටම ඔබේ නෙත් කැළුම්
පතාවුන්න විදියට මේ සුහද සිත් වෙළුම්
බෙදාගන්න එන්නම් මුළු දිවියෙ අප පැතුම්

Nayomi Sirinali Nawarathne

Comments (2)Add Comment
...
written by Srikantha, August 02, 2012
Oha dennagema adahas Karina lassanai.
Love you both. Write more and more. All the best
...
written by Prasanna Gamini, April 30, 2011
තරු කැට පිරිවරා නැග එන සඳ වැන්නි
කුමුදුට වැටෙන පිනි කැට මෙන් හිනැහෙන්නි
සෙනෙහස් විල් තෙරේ පිපි සිය පත වැන්නි
නුඹමයි මගේ ලොව හිරු ලෙස පායන්නි

Write comment
smaller | bigger

busy