Please wait while JT SlideShow is loading images...
Sri Lankan Air LinesThe Web design company

ගම සහ නගරය ...

අවුරුදු සිරිය විඳ ගම වෙත ගොඩ වැදිලා
යලි නගරයේ දිවියට කවියො පැමිණිලා
කියමුද ගම ද නගරෙද දැන් හොඳ කියලා
කවියෙන් වාදයට එන්නකො පොදි ගැසිලා

Comments (4)Add Comment
...
written by Hemadasa Liyanage ‎, April 30, 2011
ගමේ අයම ගම කාලයි තියෙන්නේ
තවත් කන්න එහි මොනවද තියෙන්නේ
ගමේ දුකට වුව පිහිටට සිටින්නේ
නයරය තමයි,ඇයි අමතක කරන්නේ ..
...
written by Soduru Sitha, April 30, 2011
ගම නගරය මොන දීපංකරේ වුනත්
හිවලුන් ඇත හූ කියනා කුලේ උසස්
හිත හොඳ මහත්තරු නගරයෙ බංගලා තුලත්
සිටිනා බව දනිමි මා ගම වුනක උපත්
...
written by Hemadasa Liyanage ‎, April 30, 2011
බොරුනොවේ ලක්මිණි
නගරෙ වේ මට මිණි
සැප සතුට ලබමිනි
ඉන්නේ නගරේ කවිත් ලියමිනි ..
...
written by Lakmini Madhavi, April 30, 2011
නගරෙ හොන්දයි වෙන නැත්නම් තැන් ලොවට
බොරුවට නගරෙ හොද යයි පවසනු කුමට
සහතික කරමි නුඹ උව කැමතී ගමට
ඒහෙව් ඒකේ සිත තව රවටනු කුමට..........

Write comment
smaller | bigger

busy